Friday, 8 April 2016

WWE Monday Night RAW 2016.04.04

හරි ඔන්න එහෙනම් Wrestlemania ඒකෙන් පස්සේ තියන පළමුවැනි Raw එක තමයි මම අද ඔයාලට ලබාදෙන්නේ.........හරි එහෙනම් වැඩි කතා ඕන නැහැ......රෙස්ලින් බලන ය හැමදාමත් අපිත් එක්ක ඉන්නවා....

Wrestlemaina 2016

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමා අපි නැවත මුණ ගැහෙන්නේ....ඔන්න මේ වසරේ තියෙන ලොකුම Event එක අරගෙන තමා මම ආවේ...........ඔයාල දන්නවනේ ඒ මොකක්ද කියලා.

Wednesday, 30 September 2015

WWE Monday Night RAW 2015.09.21(575MB)

ඔයාලා ඊයේ Night Of The Champions බලන්න ඇතිනේ....කොහොමද ?කොහොම හරි Cena නම් එයාගේ Belt එක ආයේ ලබා ගත්තට වැඩකාරයෙක් කියලා හිතන් හිටපු Sting කොහොම හරි පරාද උනා නේද?

WWE Night Of Champions 2015 (800MB)

ඔන්න ඔයාල බලන් හිටපු දවස උදා උනා.වැඩ්ඩන්ගේ රාත්‍රිය ගැන ඔයාල හැමෝම දන්නවනේ ඉතින්.

WWE Thursday Night Smackdown 2015.09.18 (350MB)

ඔන්න අදත් ඉතින් මම ඔයාල කැමතිම වැඩසටහන අරගෙන ආවා.අද නම් ඇත්තටම පරක්කු උනා ඔයාලට මේ Thursday Night එක දෙන්න.ඒ ගැන සමාව ඉල්ලනවා.

Tuesday, 15 September 2015

WWE Monday Night RAW 2015.09.14 (575MB)

ඔන්න ඉතින් මම Video නිකුත් උන ගමන්ම වගේ ඔයාලට Monday Night Raw අරගෙන ආවා....ඒ වගේම මේක නම් නියම රැයක්.ඇත්තටම සුපිරිම Match වගයක් තමයි තියෙන්නේ....ඇත්තටම WWE ඉතිහාසයත් ඔන්න අද අලුත් උනා.....ඒ මොනාද කියලා ඔයාලට බලලම දැනගන්න පුළුවන්.

Monday, 14 September 2015

WWE Thursday Night Smackdown 2015.09.09 (350MB)

ඔන්න ඉතින් මේ තමා මම මේ බ්ලොග් අඩවියේ පල කරන පළමු Post එක.වැඩි කතා ඕන නෑ....අපි වැඩේට බහිමු.මම මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න ප්‍රධාන හේතුව තමයි ලංකාවෙත් බොහෝ දෙනා අතර WWE ජනප්‍රිය වීම.ඒ වගේම කොපමණ දෙනා කැමති උනත් අපේ කට්ටිය Download කරන්න පෙලබෙන්නේ නෑ නේ...